දේශපාලන ප්‍රබලයකු දිවිගමනට සමුදේ..

Report

නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබේ .

නාදුනන වෙඩික්කරුවන් පිරිසකගේ තවත් වෙඩි ප්‍රහාරයක්..

නාදුනන වෙඩික්කරුවන් පිරිසකගේ තවත් වෙඩි ප්‍රහාරයක්..

ජිවිතක්ෂයට පත්වන විට ඔහු අවුරුදු 81 හැවිරිදි වියේ පසු විය.

ක්ෂණික ණය ලබාගෙන ගෙවීම් පැහැර හරින්නන්ට වැඩ වරදී..

ක්ෂණික ණය ලබාගෙන ගෙවීම් පැහැර හරින්නන්ට වැඩ වරදී..

වාමාංශික දේශපාලන නායකයෙකු වූ ඒ මහතා කම්කරු සටන් වෙනුවෙන් කැපී පෙනෙන මෙහෙවරක නිරත වු අතර ඒ වෙනුවෙන් සිරගතවීමට පවා ලක්වූවෙකි.