ප්‍රභාකරන් මගේ දේවියා..? - යාපනේ දොස්තර මන්ත්‍රී අර්චුනා කෙලවෙයි. - (VIDEO)

Report

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ, මන්ත‍්‍රීවරයා විසින් තම ෆේස්බුක් ගිණුම ඔස්සේ සිදුකර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් විමර්ශනය කරන්නැයි ඉල්ලමින් සිවිල් ක්‍රියාකාරිකයින් විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

හෙට(23 ) සිට ඉදිරි දින දෙක ගැන අනතුරු ඇඟවීමක්. - ශ්‍රී ලංකාවේ වායුගෝලයේ සිදු වන වෙනස මෙන්න.

හෙට(23 ) සිට ඉදිරි දින දෙක ගැන අනතුරු ඇඟවීමක්. - ශ්‍රී ලංකාවේ වායුගෝලයේ සිදු වන වෙනස මෙන්න.

රටේම ණය ගෙවන්න - පළමු වරට රජයෙන් නිධානයක් ගොඩදාන අතතුර කිසිවෙක් නොසිතු ලෙස සිදු වූ දේ..- (UPDATE)(VIDEO)

රටේම ණය ගෙවන්න - පළමු වරට රජයෙන් නිධානයක් ගොඩදාන අතතුර කිසිවෙක් නොසිතු ලෙස සිදු වූ දේ..- (UPDATE)(VIDEO)

පාර්ලිමේන්තුව ආරම්භක දිනයේදීම මන්ත‍්‍රීවරුන්ට අසුන් වෙන් කර නොතිබූ බැවින් මන්ත්‍රීවරුන්ට ඕනෑම අසුනක අසුන්ගැනීමට අවස්ථාව සලසා දී තිබූ අතර එහිදී මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මැතිසබයේ විපක්ෂ නායකට පිරිනැමෙන අසුනේ වාඩිවීම හේතුවෙන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල නිලධාරියෙක් සමග වාදයක ද පැටලුණා.

එය ද මේ වන විට සමාජය තුළ අන්දෝනයකට තුඩු දී තිබෙනවා.  

ප්‍රසිද්ධ හිසකෙස් කළු කරන ආලේපනයක් ගැන අනතුරු අඟවයි. - පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ දැනුම්දීම මෙන්න.

ප්‍රසිද්ධ හිසකෙස් කළු කරන ආලේපනයක් ගැන අනතුරු අඟවයි. - පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ දැනුම්දීම මෙන්න.

ඊයේ පාර්ලිමේන්තුවේ පිස්සු නටපු දොස්තර. - දැන් කියනවා සජිත් කතාකරලා මල්ලී සපොට් එකක් දෙන්න කිව්වාලු. - (VIDEO)

ඊයේ පාර්ලිමේන්තුවේ පිස්සු නටපු දොස්තර. - දැන් කියනවා සජිත් කතාකරලා මල්ලී සපොට් එකක් දෙන්න කිව්වාලු. - (VIDEO)