ලංකාවෙන් ජපානයට ඩබල් කැබ් ලොකු ඕඩරයක්. - ඉල්ලුම වැඩි මිල අඩු නිසාද?
Sri Lanka
Japan
vehicle imports sri lanka
By Wayomi
වාහන ආනයනය සඳහා පැවති සීමා ඉවත් කිරීමත් සමඟ මෙවර වැඩි වශයෙන් ඩබල් කැබ් රථ සදහා ඇණැවුම් ලැබී ඇති බව ආනයනකරුවන් පවසනවා.
සාපේක්ෂ වශයෙන් ඩබල් කැබ් රථවල මිල ගණන් වැඩි වැඩි වශයෙන් ඉහළ නොයාම ඊට හේතුවක් ලෙස ඔවුන් පෙන්වා දෙනවා.
එමෙන්ම කුඩා මෝටර් රථ ඇතුළු අනෙකුත් පුද්ගලික වාහන සියල්ලේම මිල සැලකිය යුතු ලෙස ඉහළ යාම මත මෙම තත්ත්වය උදාවී ඇත.
ඒ, අනුව ඩබල් කැබ් රථ මෙන්ම වෑන් රථ සඳහාද වෙනදාට වඩා සැලකිය යුතු ඉහළ ඉල්ලුමක් මෙවර ලැබෙමින් ඇති බවද ආනයනකරුවන් තවදුරටත් පෙන්වා දෙනවා.

කාර් එකක් ද ත්‍රීවිල් එකක් ද? ඩිජිටල් ඩිස්ප්ලේ - හිතා ගන්න බැරි තරම් ඉඩ - යට වදිනවනම් උස්සන්නත් පුළුවන්. - මිල ගණන් කීයද කියලා දන්නවද? - (VIDEO)
You may like this video
