සල්ලි දාලා අමාරුවේ වැටෙන්න එපා – මහබැංකුව අනතුරු අඟවයි

Central Bank of Sri Lanka Sri Lanka Money
By Gagana News Feb 27, 2025 05:25 AM GMT
Gagana News

Gagana News

Report

ගස්වල ආයා්ජනය කර විශාල මුදලක් උපයාගැනීමට හැකි බව පවසමින් ජනතාව මුලාකිරීමේ ජාවාරමක් පිළිබඳ නිරීක්ෂණ වී ඇති බව ශ්‍රී ලංකා මහබැංකුව පවසයි.

ශ්‍රී ලංකා මහබැංකුව විසින් නිවේදනයක් නිතුක් කරමින් අනතුරු ඇඟවීමක් සිදුකර ඇත්තේ, එලෙස සිදු කරනු ලබන ආයෝජන, නීතිය මඟින් තහනම් කරන ලද පිරමීඩාකාර යෝජනාක්‍රම විය හැකි බවයි.

මෙවැනි වංචාකරුවන්ට හසු වී තමා විසින් උපයාගත් ධනය විනාශ කර නොගන්නා ලෙස මහබැංකුව අවධාරණය කරයි.

අද දවස ඔබට කොහොමද?

අද දවස ඔබට කොහොමද?

ReeCha