ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 100ක් ?

Report

ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 100ක ප්‍රදානයක් සිදුකිරීම සඳහා ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව (AIIB) සලකාබලමින් සිටින බව සඳහන්ය. 

මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ඒ බව පවසයි. පත්වී ඇති අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩඒම සඳහා ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය ලබාදෙන බවටද ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව සහතික වී ඇති බව මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now