යෞවන සමාජ දේශපාලනයට ගාවගන්න එපා යැයි විරෝධයක්

Report

යෞවන සමාජ දේශපාලනිිකරණය කිරීමට විරෝධය පලකරමින් අක්මීමන ප්‍රාදේශීය සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරු අද (05) පෙරවරුවේ ප්‍රාදේශීය සභාව ඉදිරිපිට දී විරෝධතාවයක නිරත  වී තිබේ.

විපක්ෂයේ මන්ත්‍රීවරු විවිධ සටන් පාඨ කියමින් පෝස්ටර් හා බැනර් ප්‍රදර්ශනය කරමින් යෞවන සමාජ දේශපාලනය කරණයකිරීමට විරෝධය පලකරනු ලැබීය.

සිකුරා ලබන,මිල මුදල් යහමින් ලැබී දියුණුවට මං පාදන අද ලග්න පලාපල

සිකුරා ලබන,මිල මුදල් යහමින් ලැබී දියුණුවට මං පාදන අද ලග්න පලාපල

මෙම විරෝධතාවය සඳහා අක්මිමන ප්‍රාදේශීය සභාවේ. සමගි ජන බලවේගය.ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ.එක්සත් ජාතික පක්ෂය.ස්වාධීන කණ්ඩායම් සහ සර්වජන බලය යන පක්ෂවල මන්ත්‍රීවරු එක්ව සිටියහ.

යෞවන සමාජ දේශපාලනයට ගෑවීම මගින් ප්‍රශ්න ගැටලූ රැසක් මතුවී ඇති බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.

අවුරුදු 18ට අඩු ළමුන්ට රජයෙන් නොමිලේ ලැබෙන දේ මෙන්න -මේක නම් නියම වැඩක්

අවුරුදු 18ට අඩු ළමුන්ට රජයෙන් නොමිලේ ලැබෙන දේ මෙන්න -මේක නම් නියම වැඩක්