දැනුම් දෙනතුරු ඊශ්‍රායලයට එන්න එපා තත්ත්වය දරුණුයි

Report

ඉරාන - ඊශ්‍රායල ගැටුම නැවත දැනුම් දෙනතුරු ඊශ්‍රායලයට පැමිණීම ප්‍රමාද කරන්නැයි ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දීමක් සිදු කරතිබේ.

දෙරටේ යුදමය වාතාවරණය එන්න එන්නම වැඩිවන තත්ත්වයක ඉදිරියේදී ඊශ්‍රායලයට පැමිණෙන අයහට එය අවදානම් තත්ත්වයක් විය හැකි බවට ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

දිලිත්ගේ කෙරුවාව නිසා මාලිමාව උඩ පනී

දිලිත්ගේ කෙරුවාව නිසා මාලිමාව උඩ පනී

කෙසේ නමුත් ඊශ්‍රායලයේ සේවයේ නියුතු ලාංකිකයින්ට හදිසි අවස්ථාවකදී තානාපති කාර්යාලය හා සම්බන්ධවීමට දුරකතන අංක කිහිපයක් හඳුන්වා දී ඇත.

සමු ගන්න කළින් මාලනිය දීලා ගිය තෑග්ග...ඒක මෙහෙම දෙයක් වෙයි කියලා නම් කවුරුවත් හිතන්න නැතුව ඇති

සමු ගන්න කළින් මාලනිය දීලා ගිය තෑග්ග...ඒක මෙහෙම දෙයක් වෙයි කියලා නම් කවුරුවත් හිතන්න නැතුව ඇති

ඊශ්‍රායල තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී +94 71 844 7305

උපදේශක - කම්කරු සුභසාධන +94 71 683 3513

දෙවන ලේකම් - කම්කරු සුභසාධන +94 71 974 2095 –ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති- 14-06-2025

එන්න එන්නම රට සොහොන් පිටියක් වෙයි...එකම වෙලාවේ කුරිරු ඝාතන තුනක්

එන්න එන්නම රට සොහොන් පිටියක් වෙයි...එකම වෙලාවේ කුරිරු ඝාතන තුනක්