දිලිත්ගේ කෙරුවාව නිසා මාලිමාව උඩ පනී

Report

පැවති පළාත් පාලන මැතිවරණයෙන් කිසිවෙකුට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකිවූ පළාත් පාලන ආයතන කිහිපයක සභාපති ධුරයන් ලබාගැනීමේ අවස්ථාව ජාතික ජන බලවේගයට හිමිව ඇත.

ලයිසන් එකටත් කෙළ වෙයි...අවලංගු වෙන රියදුරු බලපත්‍ර මෙන්න

ලයිසන් එකටත් කෙළ වෙයි...අවලංගු වෙන රියදුරු බලපත්‍ර මෙන්න

එම වාසනාව ජාතික ජන බලවේගයට හිමිව ඇත්තේ සර්වජන බලය පක්ෂය ස්වාධීන වීම මත බව සඳහන්.

ඒ අනුව මේ ආකාරයට සර්වජන බලය පක්ෂයේ මන්ත්‍රීවරුන් ස්වාධීනව කටයුතු කර ඇත්තේ පඬුවස් නුවර මිණිපේ මැදවච්චිය මැදගම කොබෙයිගනේ ඇතුළු ප්‍රාදේශීය සභා කීපයක බව වාර්තා වේ.

රැඳවියාට සමාව දීම ගැන සම්පූර්ණ පැටිකිරිය එළියට...මහ මොළකරු බැසිල් ද? රට පැනලා එන්නෙ නැත්තෙත් ඒ නිසා..

රැඳවියාට සමාව දීම ගැන සම්පූර්ණ පැටිකිරිය එළියට...මහ මොළකරු බැසිල් ද? රට පැනලා එන්නෙ නැත්තෙත් ඒ නිසා..

එසේ ඔවුන් ස්වාධීන වීම හේතුවෙන් ජාතික ජන බලවේගයට සභාපති ධුරය හිමිකර ගැනීමට අවස්ථාව සැලසී ඇත.

කෙසේ වෙතත් මේ පිළිබඳව විපක්ෂයේ පක්ෂ අතර විරෝධතා සහ කනස්සල්ල පළකර තිබීම දැකගත හැකිව තිබෙනවා.

සමු ගන්න කළින් මාලනිය දීලා ගිය තෑග්ග...ඒක මෙහෙම දෙයක් වෙයි කියලා නම් කවුරුවත් හිතන්න නැතුව ඇති

සමු ගන්න කළින් මාලනිය දීලා ගිය තෑග්ග...ඒක මෙහෙම දෙයක් වෙයි කියලා නම් කවුරුවත් හිතන්න නැතුව ඇති