මහබැංකුව ප්‍රකාශයට පත් කළ අද දිනට ඩොලරයේ විශේෂිත වටිනාකම.. (PHOTO)

Dollar to Sri Lankan Rupee Sri Lanka
By krishani Jun 10, 2022 08:58 AM GMT
krishani

krishani

Report

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද(10) දිනයේ දී නොවෙනස්ව පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත් කරයි.

එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු.355.60ක් වන අතර විකුණුම් මිල රු. 366.52 ක් වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


Gallery
ReeCha