ඩොලරය වේගයෙන් ඉහලට! - රුපියල තවදුරටත් බාල්දු වෙයි

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Dollars Sinhala news
By Hashini Jun 02, 2025 06:53 AM GMT
Hashini

Hashini

Report

 ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින දෛනික විනිමය අනුපාතික සටහන නිකුත් කර තිබෙනවා.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.35ක් ලෙස සහ විකුණුම් මිල රු. 303.74ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.

අද දින පහත ආකාරයෙන් ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණා.

පානදුරට ආ වෙඩික්කරුවෝ... 51 වැනි වෙඩි වරුසාව.. ගිනිඅවිය ක්‍රියාත්මක නොවීමෙන් ජීවිතයක් බේරෙයි

පානදුරට ආ වෙඩික්කරුවෝ... 51 වැනි වෙඩි වරුසාව.. ගිනිඅවිය ක්‍රියාත්මක නොවීමෙන් ජීවිතයක් බේරෙයි

ලංකා බැංකුව - රු. 296.00 - රු. 303.00

ජාතික ඉතිරි කිරීමේ බැංකුව - රු. 293.09 - රු. 303.75

හැටන් නැෂනල් බැංකුව (HNB) - රු. 295.50 - රු. 302.50

ලංගම බස්වලට මොකද්ද මේ වෙන්නේ? - අදත් බිහිසුණු අනතුරක්

ලංගම බස්වලට මොකද්ද මේ වෙන්නේ? - අදත් බිහිසුණු අනතුරක්

කොමර්ෂල් බැංකුව - රු. 293.73 - රු. 302.75

සම්පත් බැංකුව - රු. 295.50 - රු. 303.50

අමානා බැංකුව - රු. 297.15 - රු. 303.40 

කොවිඩ් යළි සීඝ්‍ර ව්‍යාප්තියක

කොවිඩ් යළි සීඝ්‍ර ව්‍යාප්තියක

ReeCha