පහත වැටුනු රුපියල යළිත් ඉහළ යයි - අද ඩොලරයට හිමි වූ විශේෂිත වටිනාකම..!

Dollar to Sri Lankan Rupee Sri Lanka
By Sewvandhi Oct 31, 2022 08:40 AM GMT
Sewvandhi

Sewvandhi

Report

එක්සත් ජනපද ඩොලරය ඇතුළු විදේශ මුදල් වර්ග කිහිපයකට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කරයි.

ඩොලරයේ විකුණුම් අගය රු. 371.21 සිකුරාදා මිල රු. 371. 22. කෙසේ වෙතත්, පසුගිය සතියට (28) සාපේක්ෂව ස්ටර්ලින් පවුමට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වී තිබේ


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery