රුපියලට සාපේක්ෂව අද ශ්‍රී ලංකාවේ ඩොලරයට සිදු වී ඇති දේ.

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Economy of Sri Lanka Dollars Sri Lanka Banks
By Wayomi Jul 03, 2024 09:49 AM GMT
Wayomi

Wayomi

Report

අඟහරුවාදාට සාපේක්ෂව අද (03) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් ඇති අතර ඩොලරයේ අගය රු 300 ක් වේ.

පාසල් වැසීම සහ අධ්‍යයන කටයුතු පැවැත්වීම ගැන ජනපතිගෙන් දැඩි තීරණයක්. - ගුරුවරුන්ට වෙන්න යන දේ.

පාසල් වැසීම සහ අධ්‍යයන කටයුතු පැවැත්වීම ගැන ජනපතිගෙන් දැඩි තීරණයක්. - ගුරුවරුන්ට වෙන්න යන දේ.


🟢සෙලාන් බැංකුවට අනුව, - ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 299 සිට රු. 298 සහ රු. 308.50 සිට රු. 307.50, ලෙස සටහන් වේ.

🟢NDB බැංකුවේ - ඩොලරයක ගැනුම් අනුපාතිකය නොවෙනස්ව රු. 298 ක් වන අතර විකුණුම් මිල ද නොවෙනස්ව පවතී රු. 309.

🟢මහජන බැංකුවට - ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 299.49 සිට රු. 298.95 ක් සහ රු. 309.63 සිට රු. 309.08, ලෙස දැක්වේ.

🟢කොමර්ෂල් බැංකුවේ - ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 299.11 සිට රු. 298.62 ක් වන අතර විකුණුම් මිල ද රු. 309 සිට රු. 308.50 කි.

🟢සම්පත් බැංකුවේ - ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 300.50 සිට රු. 300 ක් සහ රු. 309.50 සිට රු. 309, ලෙස සටහන් වෙයි.

ශීත කළ ශුක්‍රාණු දහස් ගණනක් විනාශ කෙරේ. - පිළිසිඳ ගැනීම් අවදානම් තත්වයක. - පරම්පරා ගණනාවක් අවදානමේ.

ශීත කළ ශුක්‍රාණු දහස් ගණනක් විනාශ කෙරේ. - පිළිසිඳ ගැනීම් අවදානම් තත්වයක. - පරම්පරා ගණනාවක් අවදානමේ.




Gallery