පසුගිය සතියට සාපේක්ෂව අද ශ්‍රී ලංකාවේ ඩොලරයේ සිදු වූ වෙනස.

Dollar to Sri Lankan Rupee Economy of Sri Lanka Dollars
By Wayomi Jun 03, 2024 12:40 PM GMT
Wayomi

Wayomi

Report

පසුගිය සතියට සාපේක්ෂව අද (03) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ස්ථාවරව පවතී.

සෙලාන් බැංකුව - ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත නොවෙනස්ව රු. 295.75 සහ රු. 305.25, ක් ලෙස

NDB බැංකුව - ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 294.75 සිට රු. 294.90 ක් වන අතර විකුණුම් අනුපාතය ද රු. 305.75 සිට රු. 305.90 කි.

මහජන බැංකුවට - ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 296.30 සිට රු. 296.50 ක් සහ රු. 306.34 සිට රු. 306.54, පිළිවෙලින්.

කොමර්ෂල් බැංකුව - ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 295.84 සිට රු. 295.59 ක් වන අතර විකුණුම් අනුපාතය ද රු. 306 සිට රු. 305.75 කි.

සම්පත් බැංකුව - ඩොලරයක ගැනුම් සහ විකුණුම් අනුපාත නොවෙනස්ව පවතිනුයේ රු. 297 සහ රු. 306, ක් ලෙස සටහන් වෙයි.

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%