උඩ ගිය ඩොලරයට යළි පහලට රුපියල ඉහළට නව මිල මෙන්න

Report

පසුගියදා ඩොලරයේ අගය විවිධ උච්ඡාවචනයන්ට ලක් විය.ආසන්නතම වශයෙන් පසුගියදා ඩොලරය ඉහළ අගයක් ගත්තත් අද වන විට එහි අගය පහළ ගිය බවට නිල වශයෙන් නිවේදනය කර තිබේ.

රන් මිල අද දිනත් පියවරක් ඉහළට – පාරිභෝගිකයින් ව්‍යාකූලය්

රන් මිල අද දිනත් පියවරක් ඉහළට – පාරිභෝගිකයින් ව්‍යාකූලය්

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (11) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 296.85ක් ලෙස සහ විකුණුම් මිල රු. 304.43ක් ලෙස පහළ ගොස් තිබේ. අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.

අද ලග්න පලාපල – 2025 ජූලි 11 | අද ලග්නය කියන රහස මෙන්න - ඔබත් පුදුම වෙයි

අද ලග්න පලාපල – 2025 ජූලි 11 | අද ලග්නය කියන රහස මෙන්න - ඔබත් පුදුම වෙයි

ලංකා බැංකුව - රු. 297.00 - රු. 304.00

ජාතික ඉතිරි කිරීමේ බැංකුව - රු. 294.83 - රු. 305.01

කොමර්ෂල් බැංකුව - රු. 295.30 - රු. 303.75

සම්පත් බැංකුව - රු. 295.62 - රු. 303.75

අමානා බැංකුව - රු. 298.30 - රු. 303.85