මෙරට විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ගැන ලංකාවට සුබ ආරංචියක්..

Report

වසරේ කාර්තු 3ක් අවසානයේදී මෙරට විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය 11.5%කින් ඉහළ ගොස් ති‌බෙන බව වාර්තා වනවා.

ඒ පසුගිය වසරේ මුල් කාර්තු 3ට සාපේක්ෂව වීම විශේෂත්වයක්.

විදුලි බිල අඩු කිරීම ගැන අලුත්ම ආරංචියක්..යළි මිල සූත්‍රයක් එයි.

විදුලි බිල අඩු කිරීම ගැන අලුත්ම ආරංචියක්..යළි මිල සූත්‍රයක් එයි.


මේ වසරේ විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 4843.3 ක් වන බවයි, ශ්‍රි ලංකා මහ බැංකුව පෙන්වා දී ඇත්තේ.