ඩොලරය හදිසියේම පහල බසී..රුපියල ශක්තිමත් වෙයි..රටටම සුබ පණිවුඩයක්..
Central Bank of Sri Lanka
Dollar to Sri Lankan Rupee
Sri Lanka
Dollars
By Aruna
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සැලකිය යුතු ලෙස ශක්තිමත් වී තිබෙනවා.
එහි ගැනුම් මිල රුපියල් 352 යි ශත 72ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 362 යි ශත 95ක් ලෙසත් සඳහන් වූ බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ.
ඒ අනුව 2022 මැයි මස 4 වනදාට පසුව ඩොලරයක් සඳහා ලැබුණු අවම රුපියලේ අගය මෙය ලෙස දැක්වෙයි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |