දියතලාවේ තවත් පිපිරීමක්..පිපිරීමෙන් පසු සිදුවූ දේ මෙන්න.
Police
Accident
Gas blast
Diyathalawa
By Aruna
දියතලාව දොඩම් වත්ත හෙලවත්ත නිවසක අද (30) ගෑස් ලිපක් පිපිරී ගොස් ඇතැයි දියතලාව පොලිසිය කියයි.
මෙම පිපිරීමෙන් ජීවිත හානි කිසිවක් නොමැති බව පොලීසිය .
ගෑස් ලිප පුපුරන අවස්ථාවේ නිවසේ සිටි දර්ශන ලක්මාල් 26 මෙසේ කීවේය.
ගෑස් ලිප් පුපුරන බව කියන නිසා අපි උදේ දර ලිපෙන් තමයි කෑම හැදුවේ.
මමයි අම්මයි නංගිලා දෙන්නයි ගෙදර ඉන්නේ.
හයයි තිහට විතර අම්මා නංගිව පාසල් යවන්න පාරට එක්කරගෙන ගියා.
මම කාමරයේ හිටියේ . කුස්සියෙන් එක් වරම විශාල ශබ්දයක් ඇසුනා. මම බෙඩ් ෂීට් එක අරගෙන ඇවිත් වහලා රෙගුයුලේටරය ගලවලා ගෑස් සිලින්ඩරේ එළියට දැම්මා.
ගෑස් ලිප විනාශ වී තිබුණ.’
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |