දියසෙන් ඔටුනු පළදයි..භික්ෂුවක් ඉතා උත්සවශ්‍රීයෙන් න්‍යෂ්ටික බලය සහිත දියසෙන් ධර්ම රාජ්‍යය පිහිටුවයි..!කවුරුත් හොයන වීඩියෝව මෙන්න..(VIDEO /PHOTOS)

By Sewvandhi Nov 12, 2022 12:21 PM GMT
Report

තමන් දියසෙන් කුමරු බව පසුගියදා භික්ෂූන් වහන්සේ නමක් විශේෂ ඔටුනු පැළඳවීමේ උත්සවයක් සංවිධානය කර තිබුණා. එහිදී උන්වහන්සේ කියා සිටියේ තමන් දියසෙන් කුමරු බවත් මෙසේ ඔටුණු පළඳවා න්‍යෂ්ටික බලය හා  ආර්ථික ශක්තිය සහිත දියසෙන් ධර්ම රාජ්‍යය පිහිටුවන බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන්  සමාජ මාධ්‍ය දැඩිව විවේචනය එල්ල වූ අතර මෙම උත්සවය සඳහාත් නර්තන කණ්ඩායම්, මගුල් බෙර වාදන ඇතුළු විශාල පිරිසක් සහභාගිව සිටියා.

එම භික්ෂූන් වහන්සේනම අති උත්කර්ෂවත් අන්දමින් ඔටුනු පැලඳූ උත්සවය පහත වීඩියෝවෙන්... 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGalleryGallery