ප්‍රදේශවාසීන් පිරිසක්, මංකොල්ලකෑමට පැමිණි තරුණයන් අල්ලාගෙන දුන්න අමතක නොවන පාඩම...(VIDEO)

Sri Lanka Police Sri Lanka Economic Crisis Sri Lanka Sri Lanka Fuel Crisis
By Sewvandhi Jul 03, 2022 04:39 PM GMT
Sewvandhi

Sewvandhi

Report

දිවුලපිටිය මරදගහමුල්ල ප්‍රදේශයේ තරුණයින් තිදෙනෙකු අද (03)පෙරවරුවේ එම ප්‍රදේශයේ පිහිටි නිවසක් මංකොල්ලකමින් සිටියදී ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන තිබේ.

පසුව තරුණයින්ව මාර්ගයේ දණගස්වා ඇත. සැකකාර තරුණයින් තිදෙනා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් බව අනාවරණය වී ඇති අතර පසුව ප්‍රදේශවාසීන් ඔවුන් තිදෙනා දිවුලපිටිය පොලිස් ස්ථානය වෙත භාර දී තිබුණි.

(වීඩියෝ අයිතිය - අද දෙරණ)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now