දුරදිග ගිය ආරවුල තරුණයෙකුට දිවි අහිමි කරයි

Report

හෙම්මාතගම පොලිස් වසමේ බලවත්ගම ප්‍රදේශයේදී තරුණයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙන බවට වාර්තාව වේ.

පොලීසිය පවසන ආකාරයට  ඊයේ (20) රාත්‍රී කාලයේදී මෙම ඝාතන සිදුකර ඇත.

එලෙස මියගොස් ඇත්තේ, දෙවනගල ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි තරුණයෙකි. පුද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.

මුදල් යහමින් ලැබෙන වියදම් අඩු සිකුරා රජයන අද ලග්න පලාපල

මුදල් යහමින් ලැබෙන වියදම් අඩු සිකුරා රජයන අද ලග්න පලාපල

මෘත ශරීරය හෙම්මාතගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර වයස අවුරුදු 23ක් වන සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. හෙම්මාතගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

ආයේ මේ අයව ඊශ්‍රායාල රැකියාවලට එවන්න එපා, තානාපතිගෙන් දැනුවත් කිරීමක්

ආයේ මේ අයව ඊශ්‍රායාල රැකියාවලට එවන්න එපා, තානාපතිගෙන් දැනුවත් කිරීමක්

වාහන ගැන සතුටු හිතෙන ආරංචියක්, වාහන ආනයනයෙන් රේගුවට බිලියන 430ක ආදායමක්

වාහන ගැන සතුටු හිතෙන ආරංචියක්, වාහන ආනයනයෙන් රේගුවට බිලියන 430ක ආදායමක්