රටම හොල්ලපු ඩිෂ්නි ඇදුම් විලාසිතාව ගැන මුල් වරට කට අරියි

Report

  පසුගිය දා ගොඩක් දෙනෙක් කතා කරපු ඩිෂ්නි රාජපක්ෂ  සමාජ මාධ්‍යයේ කතා වුණ ඇදුම් විලාසිතාව ගැන අදහස් දක්වා තිබේ .

ප්‍රේක්ෂකයන් ඒ ගැන හොද වගේම නරකත් සමාජ මාධ්‍යන් ඔස්සේ අදහස් දක්වලා තිබුණා 

මේ ගැන යූ ටියුබ් වැඩසටහනක සම්බන්ධ වෙමින් ඇය සදහන් කළේ මෙවන් අදහසක්

සමාජ මාධ්‍යම කලඹමින් මිස්‍ටර් කොත්තුගේ වීඩියෝ ලීක් හිතාගන්නවත් බැරි තොරතුරු එළියට - පරුෂ වචනයෙන් බැන සේවකයන්ට පහර දුන්නට අත්අඩංගුවට ගැනීමට විමර්ශන

සමාජ මාධ්‍යම කලඹමින් මිස්‍ටර් කොත්තුගේ වීඩියෝ ලීක් හිතාගන්නවත් බැරි තොරතුරු එළියට - පරුෂ වචනයෙන් බැන සේවකයන්ට පහර දුන්නට අත්අඩංගුවට ගැනීමට විමර්ශන

'' මම ඇදපු ඇදුම ගැන ගොඩක් දෙනෙක් කතා වුණා ඒකට , ඇත්තටම මට ඒ ඇදුම් අදිද්දී අමුතු බයක් ඇති වුණේ නෑ. මේක මම ඩිසයින් කරපු ඇදුමක් නෙමේ මම ගියෙ මගෙ මුහුණත් උළෙලකටත් නෙමේ .
රංගන ශිල්පිනියක් විදිහට ඇදුම දාගත්තහම මට එච්චර ලොකු දෙයක් වෙයි  කියලා මට හිතුණේ නෑ..මට පුදුමත් හිතුණා මේක ලොකු දෙයක්ද කියලා
මම අවුරුදු 2 ක් ලංකාවේ හිටියේ නෑ දැන් ඇවිල්ලා මාස හතරක් විතර ඒ කාලය තුළ මට කලා කටයුතු ඒ වගේම රංගන ශිල්පීන් ශිල්පිනියන් එක්ක කටයුතු කරන්න මට අවස්ථාව ලැබුණේ නෑ . මම හිතන්න ඇති මේවගේ ඇදුම් සාමාන්‍ය දෙයක් වෙලා ඇති කියලා .
මේ සිද්ධියෙන් මට හිතුණා    හැබැයි ප්‍රේක්ෂකයන් කියන දේත් අහන්න ඕනේ කියලා . හැමෝම සතුටු කරන්නත් බෑ ඒත් ප්‍රේක්සකයන් කියන දේ අහන්න ඕනෙ කියලා . මොකද මට ඇත්තටම ආදරය කරන ප්‍රේක්ෂකයන් පිරිසක් ඉන්නවා .ඒ ගොල්ලෝ තරහ කරගන්න මම කැමති නෑ .
මට කියන්න බෑ මගෙ අම්මා තාත්තා boy friend කැමතිනම් මම අදිනවා කියලා
මම ප්‍රේක්ෂකයෝ කියන දේත් අහන්න ඕනේ . මම හිතාගත්තා මට උපදෙස් දෙන කෙනෙක් තියාගන්න .මට ටිකක්වත් හිතුන් නෑ මේ ගැන අවබෝධයක්   
මට තිබුණේ නෑ
මම ප්‍රේක්ෂකයන්ට ආදරෙයි . හැබැයි වෛරයෙන් කියන අය ගැන මගෙ හිත රිදිලත් නෑ . මොකද ඒවගේ කාලෙ මම පහු කරන්න ඇති ''
GalleryGalleryGallery