ආපදා හේතුවෙන් දරුවන් 100 දෙනෙකුට පමණ දෙමව්පියන්ගෙන් කෙනෙක් අහිමි වෙලා

Report

මෙරට පැවති අයහපත් කාලගුණය හේතුවෙන් මතු වූ මතු වූ ආපදා තත්වය නිසා දරුවන් 100 දෙනෙකුට පමන මව හෝ පියා අහිමි වී ඇති බව ළමා හා කාන්තා කටයුතු පිළිබද අමාත්‍යාංශය සදහන් කර තිබේ.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ පමණක් ළමුන් 35 දෙනෙකු මියගොස් ඇති බව අමාත්‍යවරිය සදහන් කරයි.

 ඒවගේම එතුමිය සදහන් කළේ පීඩාවට පත් දරුවන්ගේ රැකවරණය සදහා ක්‍රියාමාර්ග බොහෝමයක් ගෙන ඇති බවයි.

අද සිට ගර්භනී මව්වරුන්ට රු. 5000ක පෝෂණ දීමනාවක්

අද සිට ගර්භනී මව්වරුන්ට රු. 5000ක පෝෂණ දීමනාවක්

අද පාසල් යන හැමෝටම විශේෂ දැනුවත්කිරීමක් - ආයෙත් නිවාඩු ගොඩක්

අද පාසල් යන හැමෝටම විශේෂ දැනුවත්කිරීමක් - ආයෙත් නිවාඩු ගොඩක්