සම්මානනීය නිළි දිනිති බුකියම කළඹයි - ප්‍රසිද්ධියේම කීව එයාලයින්ස් කතාව මෙන්න.. (VIDEO/PHOTOS)
By krishani
දිනිති වල්ගමගේ සහ සංගීත් සතරසිංහ කියලා කියන්නේ හැමෝම හදුනන ආදරණීය දෙපළක්.
ඉතින් දිනී මෑත කාලීනව වැඩි වශයෙන් කතාබහට ලක් වූ චරිතයක් කියලා කියන්න පුලුවන්.
ඇය ටෙලි නාට්‍ය නිළියක මෙන්ම හිටපු ගුවන් සේවිකාවක ද වෙනවා.
ඉතිම් තවත් දිනිති වල්ගමගේ ගැන ඔබට අමුතුවෙන් හඳුන්වලා දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ.
මොකද ඇය සමාජ මාධ්‍ය හරහා ගොඩක් ප්‍රසිද්ධ චරිතයක් බවට පත් වෙලා ඉවරයි.
මේ දිනවල ඇය සම්මුඛ සාකච්ඡාවක දී කළ කතාවක් ෆේස්බුක් සමාජ මාධ්‍ය තුළ ඉතා ජනප්‍රිය වෙලා තියෙනවා.
ඒ ඇය ගුවන් සේවිකාවක් හැටියට ශ්‍රී ලංකන් එයාලයින් හි ලද අත්දැකීමක් සම්බන්ධයෙන් ය.
ඒ වගේම ඒ වෙනුවෙන් විශාල ප්‍රමාණයක් පෝස්ට් ද නිර්මාණය වෙලා තියෙනවා දකින්න පුලුවන්.






