සම්මානනීය දිනී බුකියෙන් බැස යනකොටම සාම විනිසුරු විනූ සියල්ල පටලගෙන බුකියම කළඹවයි.. (VIDEO/PHOTOS)

Report

කලා ක්ෂේත්‍රයේ නිරන්තර ආදරය දිනාගත් චරිතයක් තමයි විනු සිරිවර්ධන කියන්නේ.

ඇය ප්‍රකට ආර්ථික විද්‍යා උපකාරක පංති දේශක කසුන් ලියනගේ මහතාගේ බිරිඳයි.

ඉතින් ඔවුන් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී යුග දිවියට එළඹුන එකත් හැමෝම දන්න දෙයක්.

ඇය ගැන ආයෙ ඔබට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ මොකද තරුණ බොහෝ දෙනෙක් විනූ කියන චරිතයට ආදරෙයි.

ඉතිම් විනු සිරිවර්ධන එක්තරා රූප රාජිනී තරගයක් ජයග්‍රහණය කරලා තමයි ක්ෂේත්‍රයට එන්නේ.

එතැන් පටන් නිවේදිකාවක් විදිහටත් ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක් ලෙසත් ඇයව පුංචි තිරයෙන් සහ රිදී තිරයෙන් අපට දැකබලා ගන්න අවස්ථාව ලැබුණා.

මේ වන විට තමන්ගෙ පෞද්ගලික ජීවිතයත් එක්ක විනූ ටිකක් කාර්යබහුල වෙලා ඉන්නේ.

ඉතින් මේ වන විට විනූ ගැන සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතා බහක් නිර්මාණය වෙලා තියෙනවා.

ඒ ඇය ප්‍රසිද්ධ නාළිකාවක වැඩසටහනක් අතරතුර කළ නිවේදන කටයුක්තක් හේතුවෙන් ය.



GalleryGalleryGalleryGalleryGalleryGallery