ප්‍රසංග වේදිකාවේ නැතුවම බැරි දිනේෂ් විවාහ සංවත්සරය සැමරුවේ මෙහෙමයි
By Kanchana
දිනේෂ් තරංග කියන්නේ ප්‍රසංග වේදිකාවේ නැතුවම බැරි ගායකයෙක් .ඉතිං ඔහු බිරිද රැන්ඩෙලා එක්ක විවාහ වෙලා වසර 15 ක් වෙනවා.
සමහර දෙනෙක් ඔවුන්ගේ වයස ගැන විවේචනය කළත් .ආදරයට ඒක බාධාවක් නොකරගන ජීවිතේ ගෙනයන ආදරණීය දෙන්නෙක්.
අවුරුදු 15 පුරාවට ජීවිතේ විවිධ හැල හැප්පීම් එක්ක ගෙවුණු ජීවිතේ ගැන දිනේශ් හරි ලස්සන සටහනක් මුහුණු පතට එකතු කරලා තිබුණා .
ඒ එක්කම ඇස් පිනවන හරි ලස්සන photo shoot එකක් කරලා තිබුණා,
ඉතිං මේ තාක් කල් පවත්වගන ආපු ඒ ආදරේ දිගටම තියෙන්න ඕනි.
සුබ පැතුම් එක්කරන ගමන් ඔයාලත් බලන්නකෝ දිනේශ් ගේ ආදරේ .......





