තවත් දේශපාලන ප්‍රබලයෙක්ගේ ගෙදරකට පහර දීලා..
හිටපු සභානායක සහ හිටපු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ කොළඹ පිහිටි නිවසට ද කිසියම් පිරිසක් පහර දී අලාභහානි කර ඇතැයි වාර්තාවේ.
දිනේෂ් ගුණවර්ධන මහතා මේ පිළිබඳව කතානායකවරයාට ද පැමිණිලි කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |