අපේ චුටි පැටියාගේ FIRSAT VISIT එක.දිනක්ෂිගේ පුංචි කුමාරි ගිය පලවෙනි ට්‍රිප් එක ගැන ඇගේ මව තැබූ සටහන. (PHOTOS)
දිනක්ෂි ප්‍රියසාද් කියලා කියන්නේ ප්‍රියසාද් කලා පවුලේ වැ’ඩිමහල් දියණිය. රංගන ශිල්පියන්, නර්තන ශිල්පිනියක් වගේම ඇය නිවේදන ශිල්පිනියක්ද වෙනවා. දිනක්ෂි කියන්නේ නි’රන්’තරයෙන්ම සමාජ මාධ්‍යජාලාවල ක’තාබහට ලක් වන චරිතයක්. ඇයට ආදරය කරන අය බොහෝ දෙනෙක් වගේම ඇයට චෝදනා කරන පිරිසකුත් නැතුව නෙවෙයි. මේ සුන්දර රංගන ශිල්පිනිය වි’වාහ වෙලා ඉන්නේ දක්ෂ රංගන ශිල්පියෙක් වන සාරංග දිසාසේකර සමගයි.
දිනක්ෂි උ’තුම් වූ මව් පදවියට සූදානමින් සිටින බව පසුගිය දිනවල ගොඩාක් දෙනෙක් දැක්කා. ඒ වෙනුවෙන් දිනක්ෂි සහ සාරංග ඇය වගේම ගැබිනි මව්වරුන්හට අවශ්‍ය ද්‍රව්‍ය ලබාදීලා උතුම් වූ සත් ක්‍රියාවන්ද නිරන්තරයෙන්ම කරනවා අපිට දැකගන්නට ලැබුණා.ඉතින් පසුගිය දිනක ඔවුන් දෙදෙනාගේ ආදරණීය බ’ලාපොරොත්තුව මල්ඵල ගැන්විලා තියෙනවා. ඒ සිගිති දියණියක් මෙලොව බිහි කිරීම මගින් දිනක්ෂි ප්‍රියසාද් උතුම් වූ මව් පදවිය ලබාගෙන තියෙනවා.
ඉතින් ඒ වගේම දිනක්ෂිගේ බාල සොහොයුරිය වන ශනුද්‍රි ප්‍රියසාද් හිරු නාලිකාවේ විකාශනය වන ‘කොපි චැට්’ රූපවාහිනී වැඩසටහනකට එක්ව ඒ ගැන සනාථ’කරමින් ඉතාමත්ම සතුටෙන් යුතුව ඇය පුංචි කෙනෙක් වුණා කියන පුවත මාධ්‍යට හෙළි කරලා තිබුණා. ඒ වගේම ශනුද්‍රි සාරංගට සහ දිනක්ෂිට තම සමජ මාධ්‍ය ගිණුමේ තමා පුංචි කෙනෙක් කලාට ස්තුති කර තිබු අයුරුත් අපිට දැක ගැනීමට ලැබුනා.
ඒ අතරේ දින්ක්ෂි සරංගගේ නිවසේ සිට තම නිවසට අලුත් උපන් පුංචි කුමාරි සමඟ පැමිණ තිබෙනවා. ඉතින් ඒ පිළිබඳව තම ආදරේ කරන ප්‍රේක්ෂකයන් හට දන ගැනීමට දිනක්ෂිගේ ආදරණිය මෑණියන් පුංචි පැටියාගේ චයාරුපයකුත් සමඟ අපේ චුටි පැටියාගේ FIRSAT VISIT එක ලෙස සඳහන් කරමින් සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබුනා. අපට දැක ගැනීමට ලැබුනා
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |