කොල්ලන් හඩවවින් දිල්කි උරේශා සැබෑම පෙම්වතා හෙළිකරයි.. ? (PHOTOS)
අපේ කළා ක්ෂේත්රයේ ඉන්න කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය වගේම සුරූපී ගායන ශිල්පිනියක් තමයි දිල්කි උරේෂා කියලා කියන්නේ. ඉතින් ඒ වගේම සත්තයි මට ඔබ වාගේ, හුස්මක් තරමට, ඔබට ආදරෙයි මන්, ලිය ලියා දුන්, මගෙන් දුර වැනි ගීත බොහොමයක් හරහා රසික හදවත් ඇඳ බැඳ තබා ගැනීමට හැකිවූ මේ අපූරු ගායන ශිල්පිනිය අලුත්ම ගීතයක් හරහා දැන් නැවතත් ප්‍රේක්ෂකයින් අතරට එනවා
. ඉතින් ඇයගේ අලුත්ම ගීතය වන ‘හඳපානේ’ ගීතය ගැන කතා කරන්න පහුගිය දවසක පුවත්පතක් විසින් ඇයව කතා බහට එකතු කරගෙන තිබුණා. ඉතින් ඒ වගේම පහුගිය දවසක සමාජ මාධ්‍ය ඔස්සේ අතිශයින් කතා බහට ලක්වනු සංජය එක්ක කරපු ෆොටෝ ශූට් එක ඔවුන් මියුසික් වීඩියෝවක් සඳහා කරපු කැම්පේන් එකක් කියලා තමයි දිල්කි කියන්නේ. ඉතින් ඒ වගේම ගොඩක් පේජස් ඒ ගැන කතාබහකට ලක්කරලා තිබුණා වගේම බොහෝ අය ඔවුන් දෙන්නට විෂ් කරල තිබුණා කියලත් ඇය පවසනවා. ඉතින් හඳපානේ ගීතය වෙනුවෙන් තමයි ඔවුන් ඒක කරලා තියෙන්නේ.
ඉතින් ඔවුන්ගේ ටාගට් එක වුණෙත් ඒක තමයිලු. ඉතින් හැමෝම වගේ කියල තිබුනේ සංජය ගැළපෙනම කෙනා කියලාලු. ඒක වෙන්නෙ ඔවුන්ගේ මියුසික් වීඩියෝවට ගැළපෙනම කෙනා සංජය කියලා ඔවුන් තීරණය කරලා තිබුණ නිසාලු. ඉතින් සංජය අයියයි ඇයයි කියන්නෙ හොඳ යාළුවන් දෙන්නෙක් කියලා තමයි ඇය නම් පවසන්නේ. කොහොම වුණත් නිර්මාණය සාර්ථක කරගන්න ලැබීමම සතුටක් කියලත් ඇය පවසනවා. ඉතින් ඒ වගේම ඇය කැමැතියිලු වෙනස් දේවල් කරන්න. එක එක රසයන්වලට ගී ගයන්න ඇය නිතරම කල්පනා කරනවලු. ඉතින් ඒ වගේම මේ අලුත් ගීතයෙන් ඇයව ක්ෂේත්රයේ ගොඩක් අය අඳුන ගන්නවා කියලත් ඇය පවසනවා.
ඉතින් ඒ වගේම පුංචි කාලෙ ඉඳන්ම අම්මා තාත්තාගෙන් ඇයට ලොකු හයියක් සහ සහායක් තිබුණා කියලත් ඇය පවසනවා. ගොඩක් තැන්වල ඇයව දරාගෙන ඉන්නෙ ඒගොල්ලොලු. ඉතින් ඒ වගේම කලාව කරන අය ගොඩක් සංවේදියි කියලත් ඇය පවසනවා. ඇයත් එහෙම අවස්ථාවලට මුහුණ දීලා තියෙනවාලු. ඒ හැම දේ එක්කම තමයි කලා කටයුතු කරගෙන යන්නෙ කියලත් ඇය පවසනවා.
ඉතින් ඒ වගේම ඇය සින්දුවක් කළත් හැම තිස්සෙම ප්‍රතිචාර දක්වන අය නම් ගොඩක් ඉන්නවාලු. ඉතින් ඒ අය තමයිලු ඇයගේ එකම සතුට. ඒත් එක්කම අද ඇය මෙතැන ඉන්නෙ රසිකයන් නිසා කියලත් ඒකට ගොඩක් ස්තුතිවන්ත වෙනවා කියලත් ඇය පවසනවා.
ජනප්‍රිය නළු නිළියන් ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න |