දෙරණේ දිල්කා සමන්මලී අනුර කුමාර සමග මුහුණු පොතට එක්කළ ඡායාරූපයක් සමාජ මාධ්‍ය උණුසුම් කරයි..දිල්කා 3% ගැන කියන දේ බලන්න(PHOTOS)
By Aruna
දෙරණ රූපවාහිනී නාලිකාවේ ප්‍රධාන නිවේදිකාවක්ව සිට සේවයෙන් ඉවත් වූ දිල්කා සමන්මලී තම සමාජ ජාල ගැනීමේ පළ කළ පින්තූරයකට ඉහළ ප්‍රතිචාර මේ වන විට හිමි ව තිබෙනවා.
ඒ ඇය තම පියාගේ උපන් වෙනුවෙන් පළ කළ පින්තූරයකටය. එහි දැක්වෙන්නේ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා දිල්කාගේ පියා සමග එකට ගන්නා ලද පින්තූරයක්.
දිල්කා මේ වන විට දෙරණ නාලිකාවෙන් සමුගෙන සිය පවුලද සමඟ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්නු හි පදිංචියට ගොස් තිබෙන වටපිටාවක් තුළ මෙම පින්තූරය ඇයගේ මුහුණු පොතට එක් කිරීම ගැන බොහෝදෙනෙක් මේ වන විට විවිධ කෝණයන් ගෙන් අදහස් දැක්වීම් සිදු කරයි.
බොහෝදෙනෙක් මේ ගැන විවිධ අදහස් එක්කර තිබුණා.
මේ එයින් Comment කිහිපයක් පහතින්,








