ලංකාවට ලෑන්ඩ් කරපු ගමන් දිලිත් හරිනිට අමතයි
පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ වන විට සිදු කර ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කර ඇත.
ඒ අනුව එහිදී ඔහු සඳහන් කර ඇත්තේ,

තිරිසන් වැඩ කරන්න එපා..අවජාතක දරැවා කාගෙද? වහාම අත්අඩංගුවට ගන්න කියලා කට ගන්න හම්බුන් නෑ මදැයි පියුමිට වුණ වැඩක්
"මම දිවයිනේ නොසිටි දින කිහිපය තුළ මම දැක්කා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරල තියෙනවා. අපේ අධ්‍යාපන ඇමතිතුමියට අවබෝධයක් නෑ ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ගැන මොකද එතුමිය ලංකාවේ නිදහස් අධ්‍යාපයෙන් බිහි වුණු චරිතයක් නොවන නිසා. එතුමිය කියලා තියෙනවා දැක්කා විනාඩි 40 පීඩියඩ් එක විනාඩි 50 කරලා පීඩියඩ් ගාණ 7 කරනවා කියලා. ලංකාවේ ඉස්කෝලෙකට ගිහින් තිබ්බා නම් එතුමිය ඔය වැඩේ කරන් නෑ...මේවා විකාර වැඩ. ආණ්ඩුව හරියට මේ රට දියුණු කරන්න උත්සාහ කරනවා නම් පීඩියඩ් එහෙට මෙහෙට කරලා හරියන්නෙ නෑ" යනුවෙන්.