කවුරුත් දැක්කේ නැත්තේ ඇයි මේක?... මාරු වුනේ අනුරට ද? මෝදීට ද? නිවැරදිව බලන්න (PHOTOS)

Report

2014 වසරේ දී පළමු වතාවට නරේන්ද්‍ර සිං මෝදී මහතා ඉන්දියාවේ අගමැති ලෙස තේරී පත්වුනා. එදා සිට අද දක්වාම ඔහු ඉන්දීය අගමැතිවරයා හැටියට ශ්‍රී ලංකාව සමග ඉතාමත් සුහද ව කටයුතු කළා.

ශ්‍රී ලංකාවට යම් අපහසුතාවයකට මුහුණදීමට සිදුවන සැම අවස්ථාවකම වැඩිමහල් සහෝදරයා මෙන් ඉන්දියාව ඊට මැදිහත් වී අත දුන්නා.

දේශබන්දු සම්බන්ධයෙන් පක්ෂ රැසකින් රතු එළියක්

දේශබන්දු සම්බන්ධයෙන් පක්ෂ රැසකින් රතු එළියක්

නරේන්ද්‍ර සිං මෝදී මහතා ඉන්දියාවේ අගමැති ලෙස පත්වීමත් සමග එදා සිට අද දක්වා ශ්‍රි ලංකාවේ ජනාධිපතිවරුන් 5 දෙනෙකු පත් වුනා.

ඒ 5 දෙනා සමග ඉතාමත් සුහදව මෙන්ම මිත්‍රත්වයෙන් කටයුතු කිරීමට මෝදී වග බලා ගත්තා.

වෙනස්කම් රැසක්...වේගයත් වැඩි... කල්පනාවෙන් ඉන්න එක හොඳයි

වෙනස්කම් රැසක්...වේගයත් වැඩි... කල්පනාවෙන් ඉන්න එක හොඳයි

ඉතින් අද උදෙන්ම මුහුණු පොතේ මෙන්න මේ වගේ සටහනක් දැක්කා.

උපුටා ගැනීම

එදා ඉදං අපේ රටේ ජනපතිල පහක්. දැන් ඉතිං අනුරත් මෝදී වගේ මේ රට හැදෙනකං ජනපති වෙලා ඉන්න වෙයි. නැත්තම් ඉතිං මේක කරන්න බැහැ. අනික තමයි ඔය හැම පින්තුරයකම ලංකාවේ කොඩිය පැත්⁣තේ තමයි ලංකාවේ ජනපතිල ඉන්නේ.හැබැයි අනුර විතරක් ඉන්දියා කොඩිය පැත්තේ ඉන්නේ.ඒකටත් කතාවක් කියන්න නැද්‍ද. හු කියන අයට



GalleryGalleryGalleryGalleryGallery