මෙරට තවත් විභාගයක් සඳහා දින නියම වෙයි..! දිනය මෙන්න..

Sri Lanka Education ministry of exam Dhamma school exam
By Sewvandhi Mar 28, 2022 09:56 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පසුගිය වසරට අදාළව දහම් පාසල් ශ්‍රේණි විභාගය එළඹෙන අප්‍රේල් මස 3 වන දා පැවැත්වෙන බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව 6 ශ්‍රේණියේ සිට 10 වන ශ්‍රේණිය දක්වා මෙම විභාගය පැවැත්වෙනු ඇති.

දහම් පාසල් 10,320ක දරු දැරියන් දස ලක්ෂ පනස් දහසක් පමණ මෙම විභාගය සඳහා සුදුසුකම් ලබා තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha