ගුවන්තොටුපළේ දරුණු ගින්න - ගුවන් ගමන් ආරම්භයි

Report

බංග්ලාදේශයේ ඩකා හි හස්රත් ෂාජලාල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ භාණ්ඩ ප්‍රවාහන අංශයේ ඊයේ (18) දින හට ගත් ගින්න මේ වන විට පාලනය කර ඇත.

එමෙන්ම වැඩිදුරටත් වාර්තා වන්නේ තාවකාලිකව නවතා දමා තිබූ ගුවන් ගමන් ද නැවත ආරම්භ කර ඇත.

අදාල ගින්නනෙන් සිදු වූ පාඩුව මෙතෙක් තක්සේරු කර නොමැති බව බංග්ලාදේශයේ ඩකා හි ගුවන් සමාගමේ සභාපති කබීර් අහමඩ් විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත.

ඊයේ දිනයේ හස්රත් ෂාජලාල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ඇති වූ මෙම ගින්න හේතුවෙන් සියලු ගුවන් ගමන් ද තාවකාලිකව නතර කර තිබූණී.

ගුවන්තොටුපොළේ ගින්නක් - ගුවන් ගමන් අත්හිටුවයි

ගුවන්තොටුපොළේ ගින්නක් - ගුවන් ගමන් අත්හිටුවයි

මෙන්න සෙව්වන්දිගේ පෙම්වතා - නංගි කොහොම හරි වැඩේ කරගන්න මම ලගින් ආශ්‍රය කරලා වැඩේ කරගත්තා

මෙන්න සෙව්වන්දිගේ පෙම්වතා - නංගි කොහොම හරි වැඩේ කරගන්න මම ලගින් ආශ්‍රය කරලා වැඩේ කරගත්තා

ගුවන්තොටුපළ වහයි - බිරින්දෑවරුන් 15යි ළමයි 30යි එක්ක ඇවිත්

ගුවන්තොටුපළ වහයි - බිරින්දෑවරුන් 15යි ළමයි 30යි එක්ක ඇවිත්

තත්ත්වය නරකයි - අද 1න් පස්සේ එලියට යන්න එපා ගෙදර ඉද්දීත් පරිස්සම් වෙන්න

තත්ත්වය නරකයි - අද 1න් පස්සේ එලියට යන්න එපා ගෙදර ඉද්දීත් පරිස්සම් වෙන්න

අද ඉඳන් මේ ගුවන්තොටුපළේ ලොකු වෙනසක්

අද ඉඳන් මේ ගුවන්තොටුපළේ ලොකු වෙනසක්