ලොතරැයි ගැහිල්ල ගැන රජය ගත් අලුත්මන් තීරණය.

Lottery Ada Kotipathi Super Ball Shanida Kapruka
By Wayomi Jun 20, 2024 10:59 AM GMT
Wayomi

Wayomi

Report

 සංවර්ධන ලොතරැයි මණ්ඩලය වෙත පරිගණක ආශ්‍රිත දිනුම් ඇදීමේ ලොතරැයි ටිකට්පත් මුද්‍රණය කර සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය පිරිනැමීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

භූකම්පනයෙන් පසු මුලතිව් අහස දෙවනත් කළ අමුතු වස්තු. - දින 5කට කලින් ඇවිත් සුනාමියෙන් පසු අතුරුදන්වෙලා.? - (VIDEO)

භූකම්පනයෙන් පසු මුලතිව් අහස දෙවනත් කළ අමුතු වස්තු. - දින 5කට කලින් ඇවිත් සුනාමියෙන් පසු අතුරුදන්වෙලා.? - (VIDEO)


රජය පවසන්නේ, සංවර්ධන ලොතරැයි මණ්ඩලය වෙත පරිගණක ආශ්‍රිත දිනුම් ඇදීම සඳහා ලග්න වාසනාව, අද කෝටිපති, ශනිදා, සුපර් බෝල්, ජයෝදා, කප්රුක සසිරි යන ලොතරැයි පත් මුද්‍රණය සහ සැපයීම සඳහා ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කර ඇති බවයි.

ගිලා බැසීම ගැන හොයන්න ගිහින් මහනුවර නගරය යටින් හමු වූ සැඟවුණු නිර්මාණය. - (VIDEO)

ගිලා බැසීම ගැන හොයන්න ගිහින් මහනුවර නගරය යටින් හමු වූ සැඟවුණු නිර්මාණය. - (VIDEO)


ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය සහ ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ නිර්දේශය මත පදනම්ව වසරක කාලයක් සඳහා සහ ලොතරැයිපත් මුද්‍රණය සහ සැපයීමේ කොන්ත්‍රාත්තුව Toppan Forms (Colombo) Ltd., DPJ Holdings (Pvt) Ltd. Grand Export (Pvt) Ltd. වෙත පිරිනැමීම පිණිස මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් මෙලෙස අනුමත කර තිබෙනවා.