ගිනි සිළුවක් වගේ කැමරා ඉස්සරහ දිලෙන දේශානිගේ අලුත්ම ටික මෙන්න

Report

දේශානි නෙහාරා, ඇය කවදාවත් ලස්සන සුරූපී තරුවක් නේද.. ඇගේ සරාගී රූපයට වශී වෙලා ඉන්න අය ගොඩක් ඉන්නවා.

හැමෝගෙම ආදරය දිනාගත්ත මේ සුන්දර තාරකාව රංගනයෙන් හිරු තිරය හරහා තව තවත් ජනප්‍රිය වුණා.

ඇගේ රංගන හැකියාවටත් ගොඩක් දෙනෙක් ආසයි.. 😍✨


GalleryGalleryGalleryGallery