දේශබන්දු තෙන්නකෝන්ගේ තහනමක් ඉවතට..
Sri Lanka Police
Sri Lanka
By krishani
ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව පනවා තිබු විදෙස් ගමන් තහනම ඉවත් කර ඇත.
එම නියෝගය ලබා දී තිබෙන්නේ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ය.
ඒ මහතාට එරෙහිව අදාළ නියෝගය ලබා දී ඇත්තේ ගාලුමුවදොර අරගලකරුවන්ට පහරදීමේ සිද්ධියට අදාළවයි.