නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මේ වන CID භාරයේ...

Police spokesman Sri Lanka Police Sri Lanka
By Sithumi May 17, 2022 11:09 AM GMT
Sithumi

Sithumi

Report

කොල්ලුපිටියේ සහ ගාලුමුවදොර ප්‍රදේශයේ මැයි 09 වැනිදා සිදුවූ සිද්ධීන් සම්බන්ධයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදෙමින් සිටියි