ඉන්දීය සුපිරි ක්‍රීඩකයා පෙම්වතියට කළ සර්ප්‍රයිස් ප්‍රපෝසල් එක (VIDEO)
Indea
deparc chehar
Deparc chahar praposal
By Sithumi
CSK හෙවත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයකු වන ඩිපාක් චහාර් සිය ගතියට විවාහ යෝජනාවක් ගෙන එනු ලැබුවා.
ඒ ඇයව පුදුම කරවමින් මුද්දක් ඇගේ අතට පැළදවීමෙන්.
ඒ සමඟම ඔහු සිය පෙම්වතියගේ හදවත දිනා ගත් අතර සමාජ මාධ්‍යයේ එම වීඩියෝව දැඩි ලෙස ආදරයට පාත්‍ර වුණා.
එමෙන්ම මේ පිළිබඳව ඔවුන් දෙදෙනාම instagram ගිණුම් වල ඡායාරූප පළ කර තිබුණා.
එම වීඩියෝව පහතින් නරඹන්න




