වර්ජනය නිසා නැවතුණු භාණ්ඩ බෙදා හැරීම යළි ආරම්භ කෙරේ.
ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසන්නේ තැපැල් සේවකයින්ගේ වර්ජනයෙන් බෙදා හැරීමට නොහැකි වූ සියලුම තැපැල් භාණ්ඩ බෙදා හැරීම මේ වන විට ආරම්භ කර ඇති බවයි.
පසුගිය 7 වනදා මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක සංකේත වර්ජනයක් ක්‍රියාත්මක කළේ නුවරඑළිය සහ මහනුවර තැපැල් කාර්යාල විකිණීමට එරෙහිවයි.
එම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් තැපැල් සේවාව දින දෙකක සම්පුර්ණයෙන්ම අඩාල වී තිබුණා.