මෙරට පවුල් ලක්ෂ 20ක් ගැන රජයෙන් විශේෂ තීරණයක් ගනී - ජනතාවට සුබ ආරංචියක් මෙන්න.
By krishani
'උරුමය' වැඩසටහන යටතේ ගොවි පවුල් ලක්ෂ 20ක් සඳහා නිදහස් ඔප්පු ලබාදීමට නියමිතයි.
ඒ බව ජනාධිපති කාර්යාලය සඳහන් කළේ ය.
'උරුමය' වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා මෙවර අයවැය යෝජනාවලියෙන් රුපියල් බිලියන 02ක් වෙන් කරන ලදී.
කෙසේ වෙතත්, උරුමය වැඩසටහනේ පළමු අදියර යටතේ නිදහස් ඔප්පු 10,000ක් ප්‍රදානය කිරීමේ ජාතික උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් රන්ගිරි දඹුලු ක්‍රීඩාංගණයේ දී පෙබරවාරි මස 05 වැනිදා පැවැත්වීමට නියමිත බව සඳහන් වේ.
Sponsored By Sarrita Jewellery