විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයින් අද රෑ ගත් විශේෂ තීරණය මෙන්න..
විශ්වවිද්‍යාලවල විධායක ශ්‍රේණියේ අනධ්‍යයන කාර්ය මණ්ඩලය සිය වර්ජනය අත්හිටුවා තිබෙන බව වාර්තා වනවා.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මෙම තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මාස 2කකට අධික කාලයක් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් වර්ජනයේ නිරතව සිටියා.