දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරිමට අඳාළ විවාදය ආරම්භ වේ[VIDEO]
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම වෙනුවෙන් වන යෝජනාව මේ වන විටත් පාර්ලිමේන්තුවේ දී විවාදය ට ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව යෝජනාව සම්බන්ධයෙන් වන ඡන්ද විමසීම පස්වරු 4ට පැවැත්වීමට නියමිතව ඇත.
එසේම එම ඡන්ද විමසීමට ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට සහභාගී වන ලෙස ද දැනුම් දී ඇති බව සඳහන්.
කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් හරි අඩක් එනම් මන්ත්‍රීවරුන් 113ක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අඳාළ යෝජනාව සම්මත කර ගැනීමට හැකියාව හිමි වනු ඇත.
එමෙන්ම යෝජනාව සම්මත වූ බවට කථානායකවරයා සිදුකරන දැනුම්දීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් පොලිස්පති ධුරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නමක් නිර්දේශ කිරීමට නියමිත බව සඳහන්.