හඳුනා නොගත් මළ සිරුරක් හමු වෙයි.

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Death
By krishani Aug 01, 2023 02:48 PM GMT
krishani

krishani

Report

අද (01) තලවකැලේ ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුණෙන් හදුනා නොගත් කාන්තා මල සිරුරක් හමු වී ඇත.

ග්‍රේට් වෙස්ටර්න් කදු මුදුණේ කදවුරු බැදිමට ගිය පිරිසක් විසින් කදු මුදුණේ කාන්තා මල සිරුරක් ඇති බවට දැක තිබෙනවා.

ඒ පිළිබඳව ඔවුන් තලවකැලේ පොලිසිය වෙත කල දැනුම් දිමක් මත තලවකැලේ පොලිසියේ නිළධාරීන් පිරිසක් එහි ගොස් තිබෙනවා.

කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් තලවකැලේ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර ඇත.

ReeCha