ගින්නකට පිළිස්සීමෙන් කාන්තාවක් ජිවිතක්ෂයට - සංවේදී පුවතක්.
Sri Lanka Police
Sri Lanka
Sri Lanka Police Investigation
Fire
By krishani
ඊයේ (04) සවස නාගොල්ලගම පන්සල පිටුපස වත්තක කාන්තාවක් පිළිස්සී මිය ගොස් තිබෙනවා.
අදාල කාන්තාව තම නිවස අතු ගා කුණු රොඩු ගිනි තබා ඇති අතර එම අවස්ථාවේ දී සුළං තත්ත්වය හේතුවෙන් අවට තිබූ මානා ගස් වලට ගිනි ඇවිලී ඇත.
ඇය එම ගින්න නිවා දැමීමට උත්සහා කිරිමේ දී ඇයගේ ඇදුමට ගිනි ඇවිලි තිබෙනවා.
එයින් ඇය පිළිස්සී ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 70ක් වන ගලපිටගම පොල්පිතිගම ප්‍රදේශයේ පදිංච්කාරියක් ය.
කෙසේ වෙතත්, අද (05) මරණය සම්බන්ධව මහේස්ත්‍රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරිමට නියම්තයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩ්දුර විමර්ශන පොල්පිතිගම පොලිසිය විසින් සිදුකරනු ලබයි.
