ලංකාවට පැමිණීමට සිටි ලාංකික කාන්තාවක් ජිවිතක්ෂයට..

Sri Lanka
By krishani Jan 13, 2023 06:46 AM GMT
krishani

krishani

Report

නැවත ශ්‍රී ලංකාව බලා පැමිණීමේ අපේක්ෂාවෙන් ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සුරක්ෂා නේවාසිකාගාරයේ රැඳී සිටි 67 හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාවක් මිය ගොස් ඇත.

ඇය මහව - දළදාගම ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර අසනීප තත්ත්වයක් හේතුවෙන් ඇයව රොහල් ගත කර සිට ඇත.

එම රෝහලේ දී ඇය මිය ගොස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha