රටම බලන් හිටිය, ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවන්ට දුන් අධිකරණ නියෝගය..

Report

අතුරුගිරියේ වෙඩි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් හත් දෙනා ජූලි 22 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

රටම බලන් හිටිය, ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවන්ට දුන් අධිකරණ නියෝගය.. | Death Wasantha Perera 08Th July 2024

ඔවුන්‍ අතුරුගිරිය මංසන්ධියේ ටැටූ ව්‍යාපාරික ස්ථානයක් තුළ දී සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත නමැත්තා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන ඇත.

වෙඩි කෑ ක්ලබ් වසන්තයි ආන්දෝලනාත්මක ටැටු ව්‍යාපාරිකයයි අතර තිබ්බේ මොන වගේ දෙයක් ද?.එකවරම එළියට ආ දෙය මෙන්න..

වෙඩි කෑ ක්ලබ් වසන්තයි ආන්දෝලනාත්මක ටැටු ව්‍යාපාරිකයයි අතර තිබ්බේ මොන වගේ දෙයක් ද?.එකවරම එළියට ආ දෙය මෙන්න..


අද (10) පෙරවරුවේ එම සැකකරුවන් 07 දෙනා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේ ය.

එහිදී අතුරුගිරිය පොලිසිය විසින් අධිකරණයට සිද්ධියට අදාළ කරුණු වාර්තා කිරීමට නියමිත අතර සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ඉල්ලා සිටින බව පොලිසිය පැවසීය.

ක්ලබ් වසන්තගේ බිරිඳට බරපතලයි?. එතකොට ටැටු ෂොප් හිමිකරුගේ නන්ගිට මොකද වුණේ?. රෝහලෙන් ලැබුණ ආරංචිය මෙන්න..

ක්ලබ් වසන්තගේ බිරිඳට බරපතලයි?. එතකොට ටැටු ෂොප් හිමිකරුගේ නන්ගිට මොකද වුණේ?. රෝහලෙන් ලැබුණ ආරංචිය මෙන්න..


එම සැකකරුවන් අහුංගල්ල, බලපිටිය, ගනේමුල්ල, අම්බලන්ගොඩ සහ බෙලිඅත්තර යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 24ත් 37ත් අතර වයස්වල පසුවන්නන් වේ.

කෙසේ වෙතත්, අතුරුගිරිය මංසන්ධියේ පිහිටි ටැටූ ව්‍යාපාරික ස්ථානයක් විවෘත කිරීමට පැමිණ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කෙරුණේ පෙරේදා උදෑසන ය.