හික්කඩුවේ සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ දෙදෙනා ජිවිතක්ෂයට..

Sri Lanka Police Sri Lanka
By krishani Oct 31, 2022 06:44 AM GMT
krishani

krishani

Report

හික්කඩුව තිරාණගම ප්‍රදේශයේදී වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව තිබෙන බව පොලිසිය සඳහන් කරයි.

මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ මෙම පුද්ගලයින් දෙදෙනා කරාපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගිය ගොස් ඇත.

Gallery
ReeCha