යුවළක් ගඟට පනියි - තරුණියගේ සිරුර හමු වෙයි..

Sri Lanka Police Sri Lanka
By krishani Nov 20, 2022 06:22 AM GMT
krishani

krishani

Report

සියදිවි නසා ගැනීමට මිනුවන්ගොඩ- කොටුගොඩ - ඕපාත පාලමෙන් දඬු ගඟට පැන තිබූ යුවළගෙන් තරුණියගේ සිරුර හමු වෙයි.

තරුණයාගේ සිරුර සෙවීමට මෙහෙයුම් ක්‍රියාත්මකයි.අදාළ තරුණිය 26 හැවිරිදි වියේ පසුවන අතර තරුණයා අවුරුදු 29 හැවිරිදි වියේ පසු වේ.

මොවුන් දෙදෙනා ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගොස් තිබූ අතර සියදිවි හානිකරගැනීමට නිශ්චිත හේතුවෙක් මෙතෙක් අනාවරණ වී නොමැත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha