ගමන් කරමින් තිබූ ත්‍රීරෝද රථයකින් පුද්ගලයකු ඇද වැටෙයි - සිදු වූ සංවේදී දේ..
Sri Lanka Police
Sri Lanka
By krishani
තණමල්විල – විජයපුර ප්‍රදේශයේ දී ගමන් කරමින් තිබූ ත්‍රිරෝද රථයකින් ඇද වැටීමෙන් පුද්ගලයකු මියගොස් ඇත.
මරණකරු එහි පසුපස අසුනේ ගමන් කරමින් සිට ඇත. එක් වරම ඉන් ඔහු ඇද වැටී ඇති අතර පසුව මරණකරු රෝහල් ගත කර ඇත.
ඉන් අනතුරුව මෙලෙස ඔහු මියගොස් ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ තණමල්විල විජයපුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු පනහක පුද්ගලයක් ය.
මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
