ඉන්ධන පෝලිමකින් තවත් සංවේදී මරණයක්.. (VIDEO)
By krishani
ඉන්ධන පෝලිමක රැඳී සිටි තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙලෙස මියගොස් තිබෙන්නේ බොරැල්ල ඉන්ධනහලකින් ඉන්ධන ලබා ගැනීමට බොරැල්ල ටිකල් පාරේ සිය මෝටර් රථය නවතා ගෙන සිටි පුද්ගලයෙක් ය.
එම විඩියෝව පහතින් නරඹන්න,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |